fbpx
Pet Story

Shih tzu බව්වෙක් තමයි කෙල්ලෙක්ට දෙන හොඳම තෑග්ග | Shih tzu Sinhala Review – Ceylon Pet Media

හුඟ කලෙක ඉඳන් ගොඩක් අය ඉල්ලපු වීඩියෝවක් තමයි අද මේ shih tzu breed එක ගැන වීඩියෝව, ඉතින් ඔන්න ඒක අද එළිදක්වල තියෙනවා.. ඉතින් මේ වීඩියෝවෙන් අපි මේ breed එක ගැන තොරතුරු සාරාංශ ගත කරලා තමයි කතා කරලා තියෙන්නේ..

තව ඉදිරියේදී යම් යම් අංශ සම්බන්ධව තවත් වීඩියෝ ගොඩක් අපි එළිදක්වන්න සුදානම්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලාට ගොඩාක් වැදගත් කියලා අපි විශ්වාස කරනවා මේ වගේ ප්‍රසිද්ධ සුනඛ විශේෂයන් ගැන Ceylon Pet Media අපි මින් ඉදිරියටත් කතා කරනවා, ඒ දේවල් ගැනත් දැනගන්න මෙච්චර කාලයක් හිටියා වගේම දිගටම Ceylon Pet Media අපිත් එක්ක එකතුවෙලා ඉන්න.. ආදරෙයි ඔයාලා හැමෝටම

😊❤️ ⭕ Most popular and informative pet Youtube channel in Sri Lanka Ceylon Pet Media .

#shih_tzu #Hasun_silva #ceylon_pet_media

shih tzu Breed එක ගැන දැනගන්න මේ වීඩියෝව බලන්න | Best Family Dog | Ceylon Pet Media

Resource contribution
Hasun : 0770 694 206

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button