Pet Story
Rottweiler ඉතිහාස කතාව – The History of the Rottweiler

සුරතල් සතුන් ඇති කිරීම, අප බොහෝ දෙනකු වාගේ ආසම කරනු ලබන කි‍්‍රයාවක්.
ඒ අතරින් සුනඛයන් සහ බළලුන් විශේෂ වන්නේ, ඔවුන් ඇති කිරීම විනෝදාස්වාදය, හුරතලය මෙන්ම කිසියම් ආකාරයක ආරක්ෂාවක්ද අපට ලැබෙන නිසාවෙනි.
ඉතින් මේ සුනඛයන් සමග මිනිසාට ඇත්තේ ඉතා දීර්ඝ ඉතිහාසයක් ඈත දඩයම් යුගයේ පටන්ම සුනඛයන් මිනිසුන් සමග එකට ජීවත් වූ බවට ඕනෑ තරම් ශාක්ෂි සාධක හොයාගන්න පුළුවන්.
ඉතින් අදත් අපි කතා කරන්න යන්නේ, රොට් යන ආදර නාමයෙන් ගොඩා දෙනෙක් දන්නා රොට්වයලර්සලගේ ඔබ නොදන්න ඉතිහාස කතාව ගැන.