fbpx
Aquarium StoryLeisure TimePet Story

කෝටි ගණන් හම්බ කරන ලෝකෙම ජයගත් Flowerhorn මත්ස්‍ය කර්මාන්තය | Fins Tails | Ceylon Pet Media

කාලෙකට පස්සේ මාලු අභිජණනය ගැන සුපිරි වීඩියෝ එකක් අරන් ඔන්න ceylon pet media ඇවිල්ලා ඉන්නේ.. ඉතින් හැමදාම වගේ හොඳම කරුණු කාරණා එක්ක අපි අද කතා කරන්න යන්නේ Flowerhorn මාලු industry එක ගැන.. මේ වීඩියෝව කොටස් දෙකකින් තමයි ඔබට දකින්න පුළුවන් වෙන්නේ. මන්ද අප සැලැසුම් කල පරිදි , පලවෙනි වීඩියෝවේදී අපි Flowerhorn මාලු industry එක ගැන සහ වෙළඳපොල ගැන කතා කරනවා, දෙවැනි වීඩියෝවේදී Flowerhorn මාලු අභිජනනය ගැන කතා කරනවා. ඉතින් මේ ක්ෂේත්‍රය ගැන ඔබට ආසාවක් කැමැත්තක් ලබාදීමේ අරමුණින් මෙසේ පළවෙනි කොටස ඔබට අරගෙන ආවා. ඉතින්, සම්පූර්ණ වීඩියෝවම බලන්න ,ඔයාලගේ අදහස් සහ යෝජනා අපිත් එක්ක බෙදාගන්න පහලින් comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.

Part 01 : https://youtu.be/6qm9ls8h6MA


Part 02 : https://youtu.be/P3emf1eN2fI


Photo Albem : https://www.facebook.com/media/set/?v…

Flowerhorn Breeder Fins Tails – Kiribathgoda Kasun Fernando 070 587 2998 https://www.facebook.com/fins.tails.1 https://www.facebook.com/finsandtailslk https://www.youtube.com/channel/UCwmW… https://www.facebook.com/groups/38288… #entrepreneur #flowerhorn_breeding #ceylon_pet_media

—————————————————————————————————————————————————-
CONTACT US ✉️ ceylonvisionmedia@gmail.com
Nisshanka : 0774013170
OUR SOCIAL MEDIA 👥 Facebook : https://www.facebook.com/CeylonPetMedia/
Instagram : https://www.instagram.com/ceylonvisio…
Tiktok : https://www.tiktok.com/ceylonvisionme…

Ceylon Vision Media Team 👨‍👩‍👦‍👦
Executive Producers: Dinesh Nisshanka
Social Media Specialist : Dinesh Nisshanka
Videographer: Yasiru Chathuranga
Photographer: Dulanjith Lochana

© Ceylon Pet Media – All Rights Reserved ® මෙම සම්පූර්ණ වැඩසටහන අවසරයකින් තොරව වෙනත් සමාජ මාධ්‍ය තුළ publish කිරීමෙන් වළකින්න. Kindly refrain from uploading the FULL VIDEO to other Social Media platforms WITHOUT prior permission.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button