ශ්‍රී ලංකාවේ පලවෙනි Dogo Argentino පැටව් බිහිවෙන්නයි යන්නේ – Ceylon Pet Media

ඔන්න පරණ අවුරුද්දේ ණය තියාගන්න හොඳ නැනේ.. ඉතින් අලුත් බලාපොරොත්තුවක් එක්ක ශ්‍රී ලංකාවේ පලවෙනි වරට Dogo Argentino ගැන කතාකලෙත් අපි, පළමු Dogo Argentino අභිජනනය කරන්නන් ගැන කතා කරන්නෙත් අපි. මේක Dogo Argentino කෙනෙක් හදන්න බලාපොරොත්තවෙන් ඉන්න ඔයාලට ලොකු ඇතැයි අපි හිතනවා.
මේ වීඩියෝ වත් එක්ක අපි විශ්වාස කරනවා , ලංකාව තුල Dogo Argentino සුන්ඛ වර්ගය තවත් හොඳ මාවතකට හැරේවි කියල.. ඉතින් මේ වීඩියෝ එක ඔයාලාට ගොඩාක් වැදගත් කියලා අපි විශ්වාස කරනවා මේ වගේ දුර්ලභ ගණයේ සුනඛ විශේෂයක් ගැන Ceylon Pet Media අපි මින් ඉදිරියටත් කතා කරනවා, ඒ දේවල් ගැනත් දැනගන්න මෙච්චර කාලයක් හිටියා වගේම දිගටම Ceylon Pet Media අපිත් එක්ක එකතුවෙලා ඉන්න.. ආදරෙයි ඔයාලා හැමෝටම 😊❤️
#dogo_argentino #brand_munas #ceylon_pet_media
Dogo Argentino Breed එක ගැන දැනගන්න මේ වීඩියෝව බලන්න | Best Guard Dog | Ceylon Pet Media
— Breeder —
Dr Lalindra Munasinghe [Dog Breeder] : 071 941 8522 WhatsApp available Brand Munas Pvt.Ltd
⭕ Most popular and informative pet youtube channel in sri lanka 𝗖𝗲𝘆𝗹𝗼𝗻 𝗣𝗲𝘁 𝗠𝗲𝗱𝗶𝗮.
⭕ සුරතලුන් වෙනුවෙන් වැඩිම කරුණු කාරණා සහ සම්පුර්ණ විස්තර ඉදිරිපත් කරන 🇱🇰 ලංකාවේ අංක 01 ජනප්‍රියතම Youtube නාලිකාව 𝗖𝗲𝘆𝗹𝗼𝗻 𝗣𝗲𝘁 𝗠𝗲𝗱𝗶𝗮.
CONTACT US ✉️
Nisshanka : 0774013170
OUR SOCIAL MEDIA 👥
Facebook : https://www.facebook.com/CeylonPetMedia/
Instagram : https://www.instagram.com/ceylonvisio…
Tiktok : https://www.tiktok.com/ceylonvisionme…
Ceylon Vision Media Team 👨👩👦👦
Executive Producers: Dinesh Nisshanka
Social Media Specialist : Dinesh Nisshanka
Yasiru Chathuranga | Dulanjith Lochana
© Ceylon Pet Media – All Rights Reserved ® මෙම සම්පූර්ණ වැඩසටහන අවසරයකින් තොරව වෙනත් සමාජ මාධ්‍ය තුළ publish කිරීමෙන් වළකින්න. Kindly refrain from uploading the FULL VIDEO to other Social Media platforms WITHOUT prior permission.