රුමේනියාවේ Dog Show දිනලා ලංකාවට ආව අලුත්ම Rottweiler හැන්ඩියා චැම්ප් | Guard Dog | Ceylon Pet Media

ඔන්න මේ තියෙන්නේ Rottweiler සුනඛ වර්ගය ගැන තවත් විස්තර ඇතුලත් වීඩියෝ එකක්. ලංකාවේ ඉන්න වඩාත් ප්රසිද්ධම dog breed එකක් තමයි මේ Rottweiler කියන්නේ. ඉතින්, මේ Rottweiler Champ ගැන ඔබ නො ඇසූ කතාවකුත් එක්ක එන මේ වීඩියෝව සම්පුර්ණයෙන් ඉවරවෙනකන්ම බලන්න. ඊට කලින් මේ facebook album ඔබවෙනුවෙන්.
Facebook album : https://www.facebook.com/CeylonPetMedia/posts/342167434132094
ඉතින් මේ වීඩියෝ එක ඔයාලාට ගොඩාක් වැදගත් කියලා අපි විශ්වාස කරනවා මේ වගේ දුර්ලභ ගණයේ සුනඛ විශේෂයක් ගැන Ceylon Pet Media අපි මින් ඉදිරියටත් කතා කරනවා, ඒ දේවල් ගැනත් දැනගන්න මෙච්චර කාලයක් හිටියා වගේම දිගටම Ceylon Pet Media අපිත් එක්ක එකතුවෙලා ඉන්න.. ආදරෙයි ඔයාලා හැමෝටම
😊❤️ #rottweiler #champ #ceylon_pet_media D
රුමේනියාවේ Dog Show දිනලා ලංකාවට ආව අලුත්ම Rottweiler හැන්ඩියා චැම්ප් | Guard Dog | Ceylon Pet Media
— Breeder — Dr Lalindra Munasinghe
[Dog Breeder] : 071 941 8522 WhatsApp availableBrand Munas Pvt.Ltd https://www.facebook.com/brand.munas