fbpx
Leisure TimeLife StylePet Story

Breeder කෙනෙක් වෙන්න හිතන් ඉන්න ඔයාලට හොඳ ආරම්භයක් අරගන්නේ මෙහෙමයි| With Atos & Jessy Rottweiler

පොඩි තැනක ඉඳලා කුමක් හෝ සරල අරම්භයක්, ක්‍රමවත් විදිහකට පටන් අරගැනීම තමයි නිවැරදි දිශාවකට ඔබව තල්ලු කරන්නේ. ඉතිං Breeder කෙනෙක් වෙන්න, හිතන් ඉන්න ඔයාලට හොඳ ආරම්භයක් අරගන්න හැටි තමයි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. මේ වීඩියෝව අන්තිම වෙනකන් බලන්න කියලා ඉල්ලනගමන්, යාලුවෝ අතර share කරන්න අමතක කරන්නත් එපා..

ඔබ ආදරේ කරන සුරතලුන් ගැන සියලු දේ සවිස්තරාත්මක දැනගන්න, Ceylon Pet Media එක්ක රැඳී ඉන්න කියල ආරාධනා කරනගමන්, මොජෝ ගැන මේ රූප රාමු ඔබ වෙනුවෙන්.

Album Link : https://www.facebook.com/media/set/?set=a.433476615001175&type=3

Owner Contact

Shelad Hossen : 0777 683 233 | 0765 683 233

Whatsapp : 0777 683 233

#for_beginners #rottweiler #ceylon_pet_media

—————————————————————————————————————————————————-

⭕ Most popular and informative pet youtube channel in sri lanka 𝗖𝗲𝘆𝗹𝗼𝗻 𝗣𝗲𝘁 𝗠𝗲𝗱𝗶𝗮.

⭕ සුරතලුන් වෙනුවෙන් වැඩිම කරුණු කාරණා සහ සම්පුර්ණ විස්තර ඉදිරිපත් කරන 🇱🇰 ලංකාවේ අංක 01 ජනප්‍රියතම Youtube නාලිකාව 𝗖𝗲𝘆𝗹𝗼𝗻 𝗣𝗲𝘁 𝗠𝗲𝗱𝗶𝗮.

CONTACT US ✉️ ceylonvisionmedia@gmail.com

Nisshanka : 0774013170

OUR SOCIAL MEDIA 👥
Facebook : https://www.facebook.com/CeylonPetMedia/
Instagram : https://www.instagram.com/ceylonvisionmedia/
Tiktok : https://www.tiktok.com/ceylonvisionmedia/

Ceylon Vision Media Team 👨‍👩‍👦‍👦
Executive Producers: Dinesh Nisshanka
Social Media Specialist : Dinesh Nisshanka
Videographer: Yasiru Chathuranga
Photographer: Dulanjith Lochana
© Ceylon Pet Media – All Rights Reserved ®
මෙම සම්පූර්ණ වැඩසටහන අවසරයකින් තොරව වෙනත් සමාජ මාධ්‍ය තුළ publish කිරීමෙන් වළකින්න.
Kindly refrain from uploading the FULL VIDEO to other Social Media platforms WITHOUT prior permission.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button