fbpx
Bird StoryPet StoryYoutube Videos

පාට පාට Gouldian finch | අමතර අදායම් මාර්ගයක් හදාගන්න | Gouldian Sinhala Review | Ceylon Pet Media

කොවිඩ් එක්ක ජීවිතේ දිනන්න පාට පාට කුරුල්ලෝහදන ඔහු පාට පාට Gouldian finchලා ගැන අපිත් එක්ක කතා කරපු දේවල්. ලෝක හොඳ වෙළඳ පොලක් ඇති මේ කර්මාන්තය කොහොම හරි ගොඩනගන්න ඕනේ කියන, එක් අහිංසක අරමුණක් වෙනුවෙන් තනිවම හෝ සටන් වදින අපේ කාලයේ තරුණ ව්‍යවසයකයෙක් එක්ක අපි කරපු කතාබහ තමයි මේ ඔබ වෙත අරගෙන ආවේ.. ඉතින් මේ ක්ෂේත්‍රය ගැන ඔබට ආසාවක් කැමැත්තක් ලබාදීමේ අරමුණින් මෙසේ පළවෙනි කොටස ඔබට අරගෙන ආවා. ඉතින්, සම්පූර්ණ වීඩියෝවම බලන්න ,ඔයාලගේ අදහස් සහ යෝජනා අපිත් එක්ක බෙදාගන්න පහලින් comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. Photo Albem : https://www.facebook.com/media/set?va…
Goldian Finchers Aviary – Delgoda
Supun Lakshika Perera 0777 512 577
#entrepreneur #gouldian_finches #ceylon_pet_media

—————————————————————————————————————————————————- CONTACT US ✉️ ceylonvisionmedia@gmail.com Nisshanka : 0774013170 OUR SOCIAL MEDIA 👥 Facebook : https://www.facebook.com/CeylonPetMedia/ Instagram : https://www.instagram.com/ceylonvisio… Tiktok : https://www.tiktok.com/ceylonvisionme… Ceylon Vision Media Team 👨‍👩‍👦‍👦 Executive Producers: Dinesh Nisshanka Social Media Specialist : Dinesh Nisshanka Videographer: Yasiru Chathuranga Photographer: Dulanjith Lochana © Ceylon Pet Media – All Rights Reserved ® මෙම සම්පූර්ණ වැඩසටහන අවසරයකින් තොරව වෙනත් සමාජ මාධ්‍ය තුළ publish කිරීමෙන් වළකින්න. Kindly refrain from uploading the FULL VIDEO to other Social Media platforms WITHOUT prior permission.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button