සිංහයන්ටත් වඩා ධරුණු සුපිරි සුනඛයෝ | Fawn color cane corso | Ceylon Pet Media | Imperial Pride

ඔන්න යාලුවනේ අපේ ඊලග වීඩියෝව වෙන්නේ fawn color cane corso කෙනෙක් ගැන. හැබැයි මේකෙදි අපි cane corso breed එක ගැන ටිකක් වෙනස් කරනා වගයක් සාකච්ඡ කරනවා.. ඉතින්, මේ cane corso breed එක ගැන ඔබ නො ඇසූ කතාවකුත් එක්ක එන මේ වීඩියෝව අනිවාර්යයෙන් බලන්න, මොකද හැමදාම අහන කනබොන තොරතුරු වලට වඩා අවධානය දිය යුතු කරුණු කිහිපයක් ගැන අපි සාකච්චා කරලා තියෙනවා.. ඉතින් ඒ විතරක් නෙමේ, මෙයාලගේ ෆොටෝ ඇතුලත් ඇල්බමයක් අපි අපේ Ceylon Pet Media facebook පිටුවේ පලකරලා තියෙනවා.. ඒ ලින්ක් එකත් පහලින් සඳහන් කරලා ඇති.
Albem link : https://www.facebook.com/CeylonPetMedia/posts/336626391352865
ඉතින් මේ වීඩියෝ එක ඔයාලාට ගොඩාක් වැදගත් කියලා අපි විශ්වාස කරනවා මේ වගේ දුර්ලභ ගණයේ සුනඛ විශේෂයක් ගැන Ceylon Pet Media අපි මින් ඉදිරියටත් කතා කරනවා, ඒ දේවල් ගැනත් දැනගන්න මෙච්චර කාලයක් හිටියා වගේම දිගටම Ceylon Pet Media අපිත් එක්ක එකතුවෙලා ඉන්න.. ආදරෙයි ඔයාලා හැමෝටම 😊❤️ ⭕
Most popular and informative pet Youtube channel in Sri Lanka Ceylon Pet Media.
#cane_corso #imperial_pride #ceylon_pet_media
සිංහයන්ටත් වඩා ධරුණු සුපිරි සුනඛයෝ | Fawn color cane corso | Ceylon Pet Media | Imperial Pride
Resource contribution
Shenal Vishwa
Imperial Pride Kennel
077 485 4288 | 077 455 5018