fbpx
Pet Story

පැටව් ලක්ෂ ගණන් වටින ලංකවේ වටිනාම බල්ලෝ ජාතිය| Dogo Argentino Puppies | Ceylon Pet Media

ඔන්න මේ තියෙන්නේ Dogo Argentino සුනඛ වර්ගය ගැන වීඩියෝ එකක්. මේ වීඩියෝ එක ටිකක් විශේෂයි. මොකද මේ තමයි ලංකාවේ පළවෙනි Dogo Argentino පැටව් ගැන කතා කරන පළවෙනි වීඩියෝ එක. ඉතින්, මේ Dogo Argentino පැටව් ගැන ඔබ නො ඇසූ කතාවකුත් එක්ක එන මේ වීඩියෝව ස්සම්පුර්නයෙන් ඉවරවෙනකන්ම බලන්න. ඊට කලින් මේ facebook album එකත් බලන්න.

Facebook album : https://www.facebook.com/media/set?vanity=CeylonPetMedia&set=a.318243876524450

ඉතින් මේ වීඩියෝ එක ඔයාලාට ගොඩාක් වැදගත් කියලා අපි විශ්වාස කරනවා මේ වගේ දුර්ලභ ගණයේ සුනඛ විශේෂයක් ගැන Ceylon Pet Media අපි මින් ඉදිරියටත් කතා කරනවා, ඒ දේවල් ගැනත් දැනගන්න මෙච්චර කාලයක් හිටියා වගේම දිගටම Ceylon Pet Media අපිත් එක්ක එකතුවෙලා ඉන්න.. ආදරෙයි ඔයාලා හැමෝටම 😊❤️

#dogo_argentino #puppy #ceylon_pet_media

Dogo Argentino Breed එක ගැන දැනගන්න මේ වීඩියෝව බලන්න | Best Guard Dog | Ceylon Pet Media —

Breeder — Dr Lalindra Munasinghe [Dog Breeder] : 071 941 8522 WhatsApp

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button