හඬක් නැති අසරණයන වෙනුවෙන් බව් බව් Baw Baw කණ්ඩායම | SL Hound | Street Dogs | Ceylon Pet Media

අපි තමයි මුලින්ම කලේ, අපි තමයි හොඳටම කලේ, අපිව කොපි කරලා තමයි අනිත් අයත් කරන්නේ වගේ Social media වල බයිලා ගැහුවට, මේ වගේ වීදි සුනඛයන් වෙනුවෙන් හෝ අනෙක් හඬක් නැති අසරණයන් වෙනුවෙන් යම් ව්‍යාපෘතියක් ආරම්භ කරලා එක වගේ පවත්වාගෙන යන්න හැමෝටම බෑ.
ඒ අතින් baw baw කණ්ඩායම් සැහෙන්න වෙහෙසක් ගන්නවා, මේ දේවල් ක්‍රමවත් විදිහට කරන්න. ඉතින් ඒ සමාජ මෙහෙවර වෙනුවෙන් අපට පුළුවන් පලවෙනි පියවර තමයි මේ. ඉතින් ආරාධනා කරනවා ඔයාල හැමෝටම, එකතුවෙන්න අපත් එක්ක, එකතු වෙන්න baw baw කණ්ඩායමත් එක්ක, දවසක මතක් කර කර ආඩම්බර වෙන්න පුළුවන් දෙයක් ඔබට තියේවී.
Gihan Dinushka +94 77 779 2801
BawBaw Animal Welfare
Facebook Page link : https://www.facebook.com/bawbaw.lk/
Add a donation to help
Bank: Bank of Ceylon
Account Name: BawBaw Animal Welfare
Account No: 84317356
Branch: Borella Super Grade – 038
Bank: Sampath Bank
Account Name: BawBaw Animal Welfare
Account No: 100614024479
Branch : Kurunegala Super
#bawbaw #street_dogs #sl_hound